"ජන මහිමය" රැලියේ බලන්නම වටින අළුත්ම තත්වය මෙන්න ! -PHOTOS- | Colombocall "ජන මහිමය" රැලියේ බලන්නම වටින අළුත්ම තත්වය මෙන්න ! -PHOTOS- - Colombocall

Hot News

"ජන මහිමය" රැලියේ බලන්නම වටින අළුත්ම තත්වය මෙන්න ! -PHOTOS-







නව ආණ්ඩුවේ සමගිය සහ බලය පෙන්වන “ජන මහිමය” රැලිය අද (05) පස්වරු 02.00කට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වෙනවා.

නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකට එක්වයි සංවිධානය කරන්නේ.

මේ අතර මෙම ජන රැලිය සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය බලායේ නිලධාරින් 1500ක් පමණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

මේ අතර අද (05) දහවල් 12.00න් පසුව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.