මිනීමරු ප්‍රභාකරන්ගේ ජනම දිනය සමරන්න ආපු ඇමතිට වුනදේ මෙන්න ! - PHOTOS - | Colombocall මිනීමරු ප්‍රභාකරන්ගේ ජනම දිනය සමරන්න ආපු ඇමතිට වුනදේ මෙන්න ! - PHOTOS - - Colombocall

Hot News

මිනීමරු ප්‍රභාකරන්ගේ ජනම දිනය සමරන්න ආපු ඇමතිට වුනදේ මෙන්න ! - PHOTOS -





මිනීමරු කොටි ත්‍රස්තවාදී ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකුවන එම්.කේ.ශිවාජිලිංගම් ඇතුළු හතර දෙනෙකු අද (26) යාපනයේ වැල්වෙට්ටිතුරේ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කේක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එම ස්ථානයේ සිටි සියලු දෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අවසානයේදී ශිවාජිලිංගම් මන්ත්‍රිවරයා වරද පිළිගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

කෙසේ වෙතත් ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ වෙනත් කිසිවක් නොතිබූ නිසා පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන පසුව නිදහස් කොට ඇති බවද සඳහන්.

එම අවස්ට්ඝාවේ ගත් ඡයාරූප පහතින්..