කතානායකගෙන් ජනපතිට සැර ප්රකාශයක් - PHOTOS -
කතානායක කරූ ජයසුරිය මහතා විසින් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කොට රටේ පවතින ව්යවස්තානුකුල නීතියට අනුව කටයුතු කරන ලෙසයි.
රටේ දැනට පවතින තත්වය, ගැටුම්කාරී වාතාවරණයන්ට යාමට ඉඩ නොතබා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන ලෙස ඉල්ලීමක් කරමින් ජනපතිවරයා වෙත මෙලෙස ලිපියක් මගින් දන්වා ඇති අතර, පාර්ලිමේන්තු බහුතරය පෙන්වන තෙක් පෙර පැවති තත්වය මත රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යවරයා ලෙස තමා පිළිගනු ලබන බව එම ලිපිය මගින් ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.
එම ලිපිය පහතින්..