මහජන මුදල් නාස්ති කරමින් බස්නාහිර පලාත් සභා මන්ත්‍රීවරුන් තුන් දෙනා වල් වීඩියෝ බලපු හැටි මෙන්න ! -PHOTOS / VIDEO- | Colombocall මහජන මුදල් නාස්ති කරමින් බස්නාහිර පලාත් සභා මන්ත්‍රීවරුන් තුන් දෙනා වල් වීඩියෝ බලපු හැටි මෙන්න ! -PHOTOS / VIDEO- - Colombocall

Hot News

මහජන මුදල් නාස්ති කරමින් බස්නාහිර පලාත් සභා මන්ත්‍රීවරුන් තුන් දෙනා වල් වීඩියෝ බලපු හැටි මෙන්න ! -PHOTOS / VIDEO-







කෝටි ගණනක් වියදම් කරමින් නිමවා තිබෙන බස්නාහිර පලාත සභාව තුල රජයේ වියදමින් සවි කර ඇති  අති නවීන පරිඝණක තුළින් "ගුණසිරි ජයනාත්", "සුමිත් සොයිසා" සහ "කීර්ති කාරියවසාම්" යන මන්ත්‍රීවරුන් අසැබි දර්ශන නරඹා තිබෙනවා.

මේ බව දැක තිබෙන අයෙක් තම ජංගම දුරකථනයේ එය පටිගත කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

"ගූගල් "  හරහා ඔවුන් තුන් දෙනා මෙසේ නිරුවත් පින්තූර මෙන්ම වීඩියෝ නරඹා ඇති බවයි වාර්තා වෙන්නේ.


මේ අතර එම දර්ශන තුළ "හිරුණිකා ප්‍රේමචන්ද්‍ර" පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ රූපයද  පැහැදිළිවම දැක ගත හැකි වෙනවා.
බොහෝ දෙනෙක් ප්‍රකාශ  කරන්නේ මොවුන් නිතරම  පළාත් සභාව තුලට පැමිණ මෙසේ අසැබි දසුන් නරඹා නිකරුණේ මහජන මුදල් නාස්ති කර  දමන බවයි.


ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ මීට ටික කලකට පෙර "ලක්ෂ හය හමාරක" පුටු  ඉල්වා ඉසුර දේවප්‍රිය සමඟින් අරගල කිරීමට පූර්ණ සහයෝගය ලබා දී තිබෙන්නේ මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ඇතුළු පිරිස බවයි.


"ඉසුර දේවප්‍රිය" යනු "මෛත්‍රීපාල සිරිසේන" ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බවත් ඔවුන් කියා සිටිනවා.


කෙසේ වෙතත් මහජන මුදලින් නඩත්තු වන බස්නාහිර පළාත් සභාව තුළ  ඉසුර දේවප්‍රිය ගේ කාලය තුළ බහුතරයක් සිදුවී තිබෙන්නේ මහජන මුදල් නාස්ති කිරීම් බව  බොහෝ දෙනෙක් පවසනවා.

මන්ත්‍රීවරුන් අසැබි දසුන් නැරඹූ  වීඩියෝව පහළින් නරඹන්න.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන මොවුන් නැවත පළාත් සභාව තුළට යවනවා ද යන්න තීරණය කිරීම ඔබ සතුයි.