එජාපයේ බහුතරය ස්ථිරයි ! | Colombocall එජාපයේ බහුතරය ස්ථිරයි ! - Colombocall

Hot News

එජාපයේ බහුතරය ස්ථිරයි !





එක්සත් ජාතික පෙරමුණ සතු බලය කුමන බාදකයන් පැමිණියද පෙන්වීමට තම පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා කියා සිටිනවා.

ඒ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේ ඹ නව නගර ශාලාවේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 3 වන ගුණ අනුස්මරණ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනුයි.

ඉදිරියට පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සුදානම් බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.