මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ! විස්තරය මෙන්න | Colombocall මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ! විස්තරය මෙන්න





මෙවර යවය තුලින් පෙර ඉතිහාසයේ පැවති කිසිඳු රජයකින් ජනතාව වෙත නොදුන් සහන රැසක් ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන කියා සිටිනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් ද මෙම අයවැය ලේඛනය තුලට ඇතුලත් වී ඇති බවටයි ඒ මහතා කියා සිටින්නේ. මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන යෝජනා ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා. මුදලේ අගය ස්ථාවර කිරිම ද එහි අරමුණක්වනවා.

පසුගිය රජය සමයේදී කර්මාන්ත රැසක් වැසී ගොස් තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා  ඒවා යළි නඟා සිටුවීම සඳහා කරුණු සෙවීමට කමිටුවක් පත්කරන බවද සඳහන් කර සිටිනවා.