ජනතාවගේ එකම විශ්වාසය මහින්ද රාජපක්ෂයි !
රටේ පවතින තත්වය බලන කළ අනාගතය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි එකම නායකයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවට මුතියන්ගන රජමහා විහාර භාරකාර ශාස්ත්‍රපති ආචාර්ය පුජ්‍ය මුරැද්දෙනියේ ධම්මරතන හිමි පවසා සිටිනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ ලෙසට අදහස් දක්වා සිටියා.
රටේ ජනතාවගේ බලාපෙරොත්තු අභිලාෂයන් ඉටුකරගැනීමට හැකි එකම නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවද උන්වහසේ පවසයි.