මෛත්රිගේ සමණළ කතාවට රනිල්ගෙන් පිළිතුරු ටිව්ටර් පණිවිඩයක්
එජාප නායක රනිල් වික්රමසිංහගේ පුද්ගලික ජීවිතය විවේචනයට ලක්කරමින් අද බත්තරමුල්ලේ රැලියකදී ජනපති මෛත්රිපාල සිරිසේන'රනිල් වික්රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා. ආණ්ඩුවේ තිරණ ගත්තේ රනිල් වික්රමසිංහ මහතා හා සමනල රැළයි. ' යනුවෙන් කතාවක් කළේය. එය සිදු කර පැය කිහිපයක් ඇතුළත රනිල් වික්රමසිංහ සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්රතිචාර දක්වා තිබේ. එහි මෙසේ දැක්වේ.