පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට | Colombocall පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට - Colombocall

Hot News

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට










එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පහරදීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය භාරවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා