අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නොමැතිව පුතුන්ගේ රග්බි තරඟය බලන්න යයි ! | Colombocall අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නොමැතිව පුතුන්ගේ රග්බි තරඟය බලන්න යයි ! - Colombocall

Hot News

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නොමැතිව පුතුන්ගේ රග්බි තරඟය බලන්න යයි !







රට දේශපාලනික වශයෙන් දැවැන්තම අර්බුදයකට මුහුණ දීලා තිබුණද අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය තමන්ගේ පුතුන් දෙදෙනා ක්‍රීඩා කරපු රග්බි තරගය නැරඹීමට පැමිණ සිටියා.

එහෙත් වෙනදා මෙන් තරඟ නැරඹීමට එන හිටපු ජනාධිපති මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද තරගය නැරඹීම සඳහා පැමිණ නොසිටි බව ආරංචි මාර්ග දක්වා සිටී..

රාජපක්ෂ යුවළගේ පුතුන් වන යෝෂිත සහ රෝහිත තිදෙනාම සී. එච්. පිල නියෝජනය කරති. යෝෂිත රාජපක්ෂ එහි නායකයා වෙයි. නාමල් රාජපක්ෂ කණ්ඩායමේ නිල පුහුණුකරුවා නොවුණද පුහුණු වීම් ස‍ඳහා සහාය වීමට පැමිණෙනවා.

කෙසේ වෙතත් මෙම තරගයේදී සී.ආර්. පිල විසින් සී. එච්. පිල පරදවා ලකුණු 24-23 ක ජයක් තියුණු ලබාගත්තා.