හිටපු අමාත්‍ය පාඨලීට එරෙහිව පැමිණිලි! | Colombocall හිටපු අමාත්‍ය පාඨලීට එරෙහිව පැමිණිලි! - Colombocall

Hot News

හිටපු අමාත්‍ය පාඨලීට එරෙහිව පැමිණිලි!





එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකොට තිබෙනවා.

ඒ සත්‍ය ගවේෂකයෝ නම් සංවිධානය විසිනුයි.

හිටපු අමාත්‍යවරයා හට විරිද්ධව මෙලෙස පැමිණිලි කොට ඇත්තේ පසුගියදා ඔහු මහා නගර සභා සංවර්ධන අමාත්‍යංශයට ගොස් පොදු දේපල අවභාවිත කරමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියමිනුයි.