රනිල් ගෝඨා අතර විශේෂ හමුවක් | Colombocall රනිල් ගෝඨා අතර විශේෂ හමුවක් - Colombocall

Hot News

රනිල් ගෝඨා අතර විශේෂ හමුවක්





හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (01) විශේෂ හමුවක් පැවතුණා.

ඒ අරලියගහ මන්දිරයේදී.

හිටපු අගමැතිවරයාට අරලියගහ මන්දිරයෙන් පිටව යාම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නා අයුරු සහ එය සිදුකළ යුත්තේ කෙසේද යන්න ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන මෙසේ දෙදෙනා අතර හමුව සඳහා හේතු වූ බවයි වාර්තාවන්නේ.