තවත් ඇමති කමක් | Colombocall තවත් ඇමති කමක් - Colombocall

Hot News

තවත් ඇමති කමක්


පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි ජාතික ඒකාබද්ධතා, සහජීවන සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට නොබෝ වේලාවකට පෙර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. තවත් මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ