එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙනුත් ජනපතිට දුරකථන ඇමතුමක්!
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂද සිල්වා මහතා පවසන්නේ ශ්රී ලංකාවේ නිතිය ස්ථාපිත කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඔහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
(under the courtesy of nethgossip.lk news web)