තෙල් මිලෙහි අදත් වෙනසක් | Colombocall තෙල් මිලෙහි අදත් වෙනසක් - Colombocall

Hot News

තෙල් මිලෙහි අදත් වෙනසක්





ලෝක බොර තෙල් මිල පහල යාමට ලක් වීම හේතුවෙන් අද (15) රාත්‍රියේ තෙල් මිල අඩු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටිනවා.

අද දිනයේ පාර්ලිමේන්තුවේ පැවතී රැස්වීම් සබාව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.