ලෝක බොර තෙල් මිල පහල යාමට ලක් වීම හේතුවෙන් අද (15) රාත්රියේ තෙල් මිල අඩු කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටිනවා. අද දිනයේ පාර්ලිමේන්තුවේ පැවතී රැස්වීම් සබාව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.