එජාපයෙන් පා ගමනක් | Colombocall එජාපයෙන් පා ගමනක් - Colombocall

Hot News

එජාපයෙන් පා ගමනක්






අභිනවයෙන් පත්කළ ආණ්ඩුවට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කල විරෝධතා පා ගමනක් අද (09)  ඇල්පිටිය නගරයේදී පවත්වනු ලැබුවා.

මේ සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ගයන්ත කරුණාතිලක, පාඨලී චම්පික රණවක ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් එක්වී තිබීම දැකගත හැකි වූවා.