අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සහ විශ්ව විද්යාල ආචාර්යවරුන් අතර හමුවක් අද (01) පැවැත්වුවා.
අග්රාමාත්ය කාර්යාලයේදී පෙරුවරු 9.00ට පමණ මම හමුව සිදුවූ බවයි වාර්තාවන්නේ.
රට තුල පවතින ගැටලුකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දේශපාලන තත්ත්වය සම්බන්දයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කරනු ලැබුවා.