අර්තාපල් සහ ලොකු ළූණූ සඳහා බදු පනවා තිබෙනවා. මේ අනුව ක්රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සහ බී ළුණු සඳහා කිලෝග්රෑමයකට රුපියල් 40ක ආනයන බද්දක් පනවා තිබෙනවා. අද (01) සිට මෙය ක්රියාත්මක බවයි වාර්තාවන්නේ.