ජනපතිගේ තීරණය අගය කල යුතුයි ! - එජාපය පවසයි | Colombocall ජනපතිගේ තීරණය අගය කල යුතුයි ! - එජාපය පවසයි - Colombocall

Hot News

ජනපතිගේ තීරණය අගය කල යුතුයි ! - එජාපය පවසයි





ජනපති විසින් එළඹෙන නොවැම්බර් 05 වැනි දා පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය අගය කලයුතු තීරණයක් බව එජාපය පවසා සිටිනවා.

මේ සම්බන්දව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා කියා සිටියේ එදින පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වමින් සිදුව තිබෙන ව්‍යවස්ථා කඩකිරීමට පියවර ගන්නා බවයි.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ කියා සිටියා.