මහින්ද අගමැතිකමින් ඉල්ලා අස් වෙයි ! ජනාධිපතිගෙන් ඉඟියක් | Colombocall මහින්ද අගමැතිකමින් ඉල්ලා අස් වෙයි ! ජනාධිපතිගෙන් ඉඟියක් - Colombocall

Hot News

මහින්ද අගමැතිකමින් ඉල්ලා අස් වෙයි ! ජනාධිපතිගෙන් ඉඟියක්








අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ  බහුතරයක් ඇත්නම් ආණ්ඩුව කරගෙන යාමට කිසිදු බාදාවක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

 නමුත් පාර්ලිමේන්තුව තුල බහුතරයක් නැතිනම් ඒ පිළිබද මහින්ද
රාජපක්‍ෂ මහතා තීරණයක් ගනු ඇතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

සති අන්ත සන්ඩේටයිම්ස්  පුවත්පත වෙත අදහස් පල කරමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබෙන්නේ.