පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුලින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වෙයි ! | Colombocall පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුලින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වෙයි ! - Colombocall

Hot News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුලින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වෙයි !






පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගන්නා ලද තීරණය තුලින් ජනතා පරමාධිපත්‍ය සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වූ බවට ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (10)  පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණයක් තැබීමට ගත් තීරණයේ යම් කිසි වරදක් ඇතිනම් ඕනෑම කෙනෙකුන් හට ශ්‍රේෂ්ඨාධිකරණයේ ණඩු පැවරිය හැකි බව ද ඒ මහතා පවසා සිටි අතර, එලෙසකට නීතිමය පියවර නොගන්නේ මෙම ක්‍රියාදාම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බව දන්නා බැවින් බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.