මෛත්‍රී වික්‍රමසිංහ ගැන ඉඳුනිල් අන්දරමාන කියපු කතාව ! | Colombocall මෛත්‍රී වික්‍රමසිංහ ගැන ඉඳුනිල් අන්දරමාන කියපු කතාව ! - Colombocall

Hot News

මෛත්‍රී වික්‍රමසිංහ ගැන ඉඳුනිල් අන්දරමාන කියපු කතාව !


හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ ගැන ගායක ඉඳුනිල් අන්දරමාන සිය ෆේස්බුක් පිටුව ඔස්සේ අදහසක් පළ කර තිබෙනවා.
එය මෙසේයි.
ඔබගේ ස්වාමිපුරුෂයා ගැන
කුමට කතාද
කුමන කතාද
අවශ්‍යම නැත
#ඒත් ආදරණීය ගෞරවනීය මැතිණියනි මේ ඔබ ගැනයි👌👍🙏👏
#රත්තරං පාට දිලිසෙන පර්ස් එක එල්ලගෙන ඔසරිය ජයට ඇදන් ඇය නෑ ගියේ ඔහු පසු පස .
#කාන්තා සමිති ඒවා මේවා ලට්ට පට්ට පටලවගෙන නෑ ඇය ගියේ කැපී පේන්න ප්‍රසිද්ධ චරිතයක් වෙන්න .
#දරුවන් නෑ ,, ඒත් ස්වාමිපුරුෂයා වෙනුවෙන් දුන් ස්වාමිභක්තිය සිතුවිල්ලකින්වත් වරදක් නැතුව මුලු මහත් ජනපති අගමැති ආර්‍ය්වන්ට මහගු ආදර්ශයක් වෙමින් රටේම කාන්තාවන්ට බිරින්දැ වරුන්ට දුන් නිහඩ පනිවිඩය මිල කල නොහැකිය .
#මුළු මහත් ලක් දරු කැලට අහිංසක ආදරණීය සිත් ගත් උගත් ගෞරවණීය ආදර්ශමත් මාතාවක් වන්නටද හැකි වුනා .
#සරල බව රුව පුරා තිබෙන ආදරණීය ගෞරවණීය ඔබ එතනින් චරිතයක් වී හමාරයි .
#රැකගන්න ඔහුවත් ඒ මාර්ගයේම තේරුම් කරදී තවත් සුදුසු නුසුදුසු ජීවිතය ඔහුට කියා දෙමින් .
#මන්ද උගත් වූ ඔහුගේ සමහර බුද්ධි මට්ටමේ තියෙන නොදියුනු මට්ටම නිසා ඔහු අසමත් වූ වාර ගනන වැඩිවී ඇති නිසාමය .
#ඔබට පුලුවන් දැන් වත් ඔහුට තේරුම් කර දෙන්නට .
#මේ ගෞරවය කිසීම ආර්‍ය්වන්ට ලබා නොදුන් දැඩි ලෙස අසමත් අග්‍රාමාත්‍ය තුමාගේ සමත් වූ 100% ක්ම උගත් බුද්ධිමත් පිලිගත් ආදරණීය ගෞරවණීය රටේ එකම ආර්‍ය්ව ඔබ තුමියම නිසාමයි .
#වටින්නේ මේ තරම් ඉවසීමෙන් නිහඩව නිහතමානීව ඔබ ඉන්නා විදිහ දකිද්දීයි .
#සත්තකින්ම සැවොම ඔබට හිස නමා උත්තමාචාරය ගෙනෙනවා .
**දේශපාලන නොව සත්තකින්ම මගේ පුද්ගලික අදහසක් පමනි**
#ඉදුණිල් ප්‍රසංග අන්දරමාන#