පාර්ලිමේන්තුව ලබන 21 වනදා දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසුරිය මහතා තීරණය කොට තිබෙනවා.
අද (15) දිනයේ පාර්ලිමේන්තුව රැස්වී ඇති වූ ගැටුමෙන් පසුව පැවති පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කර සිටියා.
ඒ අනුව ලබන 21 වන බදාදා දින දක්වා ශ්රී ලංකා පාර්ලිමේන්තුව කල් තැබෙන බවයි වාර්තා වන්නේ.