පෙම්වතිය ලබාදුන් අභියෝගය බාරගෙන කෝටිපතියෙක් වෙලා ලංකාවටම උදව් කරන "ප්රියන්ග" -Video-
ලංකාවේ මේ වෙනකොට දුප්පත් පොහොසත් කා අතරත් ඉතාමත් ආදරය දිනාගත් පරාර්ථකාමී චරිතයක් තමයි ප්‍රියංග පුෂ්පකුමාර කියන්නේ.
දුප්පතුන්ට උදව් කිරීම විනෝදාංශය කරගත් සත්පුරුශයෙක් වන ප්‍රියංග මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල පවා බොහෝ ප්‍රසිද්ධ තරුවක්.මෙහෙම අය අපිට දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන් ඔහු ඉතාම දුප්පත්ව ඉදලා කෝටිපතියෙක් වුණ තරුණයෙක් . ඉතින් ඔහුගේ අහිමි වුන ආදරයක් ගැනයි මේ කතාව
ඉතින් මේ ආදර කතාව මේ විදියට නිමවුන නිසා තමයි අද මොහු මේ ඉන්න සුපිරි තත්වයට පත්වෙලා තියෙන්නේ.මේ ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත් සටහනක්. මෙන්න ඔහුගේ විස්තරේ. එම වීඩියෝව පහතින් නරඹන්න