රූපවාහිනී මාධ්‍යවේදියා නිසා "මහින්ද රාජපක්ෂ" ට මළ පනී ! වීඩියෝව මෙන්න -VIDEO- | Colombocall රූපවාහිනී මාධ්‍යවේදියා නිසා "මහින්ද රාජපක්ෂ" ට මළ පනී ! වීඩියෝව මෙන්න -VIDEO- - Colombocall

Hot News

රූපවාහිනී මාධ්‍යවේදියා නිසා "මහින්ද රාජපක්ෂ" ට මළ පනී ! වීඩියෝව මෙන්න -VIDEO-











හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත් වුණු අතර මෙම මාධ්‍ය හමුව සදහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් විරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ ඇතුළු තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සහභාගි වූණා.

මාධ්‍යහමුවේ අවසන් අදියරේදී ජාතික රූපවාහිනියේ මාධ්‍යවිදියකු ඇසූ ප්‍රශ්නයක් නිසා මහින්ද රාජපක්ෂ තරමක් ආවේගකාරී බවක් දැක්වූවා.

 ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දින තුනකින්  ඉවත් කළ බව මූළික කරගනිමින්  ඔහු ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කිරීමේන් මෙම තත්වය හට ගත්තා.

එහිදී ජොන්ස්ටන්  සහ විමල් වීරවංශ කියා සිටියේ ජාතික රූපවාහිනිය බොරු කියන බවත් එය මංගල සමරවීරගේ බැවින් සත්‍යතාවයෙන් තොර බවත් ය.  මංගල සමරවීර බොරු කියා ඇති බවත්   ඒ හේතුවෙන්  මාධ්‍යවිදියා අපහසුතාවයට පත් වන බවත් ය.

එම වීඩියෝව පහළින් නරඹන්න