තමන්ගේ අම්මා එක්ක නිදියපු යාළුවාගේ බෙල්ල කපලා අරන් ගිය තරුණයා ! -video- | Colombocall තමන්ගේ අම්මා එක්ක නිදියපු යාළුවාගේ බෙල්ල කපලා අරන් ගිය තරුණයා ! -video- - Colombocall

Hot News

තමන්ගේ අම්මා එක්ක නිදියපු යාළුවාගේ බෙල්ල කපලා අරන් ගිය තරුණයා ! -video-





තම මවත් සමඟ අනියම් සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන සිය මිතුරාගේ හිස කපා පොලිසියට රැගෙනගිය තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඝිරිශ් නමැති 35 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ ඝාතනය සිදුකර ඇත්තේ 24 හැවිරිදි ඵශුපටි නමැති තරුණයෙක්.

තම මව සමඟ අනියම් සම්බන්ධතාව අත්හැර දමන ලෙසට ඔහු කිහිපවිටකම මිතුරාට පවසා ඇති බවත් මීට වසර 3 කට පමණ පෙර සිට ඔවුන් අතර ආරවුල් ඇතිවූ බවත් ප්‍රදේශවාසීන් පවසවා.

ඉන් අනතුරුවයි පසුගිය දිනක මෙම තරුණයා විසින් ඔහුගේ මිතුරාගේ හිස කපා කිලෝමීටර් 20 ක් පමණ දුරින් පිහිටි පොලිස් ස්ථානය වෙත රැගෙනගොස් ඇත්තේ.

අනතුරුව පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරන්නේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්.