මෛත්‍රීගේ සෙනසුරු උච්චයි ! දෙවන ධූර කාලයත් ඔහු රජ කරනවා විශ්වාසයි ! දේවනන්ද හිමිගෙන් සැර ප්‍රකාශයක් - VIDEO- | Colombocall මෛත්‍රීගේ සෙනසුරු උච්චයි ! දෙවන ධූර කාලයත් ඔහු රජ කරනවා විශ්වාසයි ! දේවනන්ද හිමිගෙන් සැර ප්‍රකාශයක් - VIDEO- - Colombocall

Hot News

මෛත්‍රීගේ සෙනසුරු උච්චයි ! දෙවන ධූර කාලයත් ඔහු රජ කරනවා විශ්වාසයි ! දේවනන්ද හිමිගෙන් සැර ප්‍රකාශයක් - VIDEO-








මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉතාම ආන්දෝළනාත්මක ප්‍රකාශයක් "ඇළහැර බකමූණ ප්‍රදේශයේ සංඝ නායක ශ්‍රාස්ත්‍රපති ප්‍රවීන ජෝතිෂ්‍යයවේදී ලියන්ගස්වගුරේ දේවනන්ද" හිමි ප්‍රකාශ කර තිබෙනවා.

එනම් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ජන්ම පත්‍රය ත්මන් මින් පෙර හොඳින් අධ්‍යනය කළ බවත් ඔහුට මේ ගෙවී යන්නේ සෙනසුරු මහ දශාව බවත් ය.

තුළා ලග්නයෙන් ජන්ම ලාභීන්ට සෙනසුරු උච්ච වී සිටිය හොත් රජකම පවා ලබා ගත හැකි බව උන් වහන්සේ අතීතයේ සඳහන් කළ බව කියා සිටිනවා.

වැඩි දුරටත්  අදහස් දක්වන දේවනන්ද හිමි පවසන්නේ  මෙම ධූර කාලය අවසන් වී දෙවන ධූර කාලයත් අවසන් වී යාමට මෛත්‍රීට හැකි බවයි.

වෙනත් බලගතු කේන්ද්‍ර හිමියෙක් වෙතොත් එය රැගෙන එන ලෙසද හිමියන් අභියෝගයක් ද සිදු කරනවා.

 එම වීඩියෝව පහළින් නරඹන්න