හම්බන්තොට රූමත් බැංකු නිළධාරිනියගේ මාලය සහ බැංකුවේ ලක්ෂ හතරක් කොල්ල කෑ හැටි කැමරාවේ සටහන් වේ ! -VIDEO- | Colombocall හම්බන්තොට රූමත් බැංකු නිළධාරිනියගේ මාලය සහ බැංකුවේ ලක්ෂ හතරක් කොල්ල කෑ හැටි කැමරාවේ සටහන් වේ ! -VIDEO- - Colombocall

Hot News

හම්බන්තොට රූමත් බැංකු නිළධාරිනියගේ මාලය සහ බැංකුවේ ලක්ෂ හතරක් කොල්ල කෑ හැටි කැමරාවේ සටහන් වේ ! -VIDEO-









හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සමූපාකාර බැංකුවකින් රුපියල් ලක්ෂ 4 කට අධික මුදලක් කොල්ල කා රැගෙන පලාගොස් තිබෙනවා.

ඊයේ (25) පස්වරු 2.00 ට පමණ බැංකුවට ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් මුහුණ ආවරණය කර ගෙන හෙල්මට් පැළඳ පැමිණි කොල්ලකරුවෙකු විසින්  ගිනි අවියක් පෙන්වා අදාළ මුදල් රැගෙන පළා ගොස් ඇති බව අනාවරණය වෙනවා.

අදාළ කොල්ලකරු බැංකුව වෙත පැමිණි සේවකයින් බිය ගන්වා මුදල් කොල්ලා කා යන අයුරු බංකුවේ ඇති ආරක්ෂ කැමරාවේ සටහන්ව තිබුණා.

මේ අතර අදාළ සැකකරු විසින් එම බැංකුවේ සේවය කරමින් සිටි සේවිකාවකගේ ගෙළේ බැදි රන් මාලයද කඩා ගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.