කොටම කොට ගවුමක් ඇඳන් ආපු කවුෂිට කොල්ලෝ හූ කියපු හැටි මෙන්න ! - VIDEO - | Colombocall කොටම කොට ගවුමක් ඇඳන් ආපු කවුෂිට කොල්ලෝ හූ කියපු හැටි මෙන්න ! - VIDEO - - Colombocall

Hot News

කොටම කොට ගවුමක් ඇඳන් ආපු කවුෂිට කොල්ලෝ හූ කියපු හැටි මෙන්න ! - VIDEO -





ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ මෝස්‌තර නිරුපිකාවක් කවුෂි පෙරේරා වෙත පසුගිය දිනක යෙදී තිබුණු වැඩසටහනක සහභාගී වූ අවස්ථාවේ ප්‍රේක්ෂක පිරිසකගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුනා.

පසුගියදා බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු මෝටර් රථ වාහන ප්‍රදර්ශනයට පැමිණි කවුෂි පෙරේරා වෙත එහි සිටි තරුණයන් පිරිසක් හූ හඬ නගමින් ඇයට උණුසුම් ප්‍රතිචාර ලබා දුන්නා. සමාජ ජාලා මාධ්‍යහි මේ දිනවල බොහෝ දෙනා අතර හුවමාරුවන වීඩියෝවක් බවට මෙය පත්වී තිබෙනවා.

බොහෝ දෙනා පවසන්නේ ඇයට මෙලෙස ප්‍රතිචාර දක්වනු ලබන්නේ ඇයගේ අශෝබන රංගන විලාසය හේතු කොටගෙන බවයි. නිරුවත බව මාධ්‍ය තුලින් නිතරම ප්‍රදර්ශනය කරන නිරුපිකාවක් ලෙස සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය මැය නිතරම සම දෙනාගේම මෙලෙස උපහාසාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීම දැකිය හැකිය.