"සීයාගෙන් සහ මාමාගෙන්" සිදුවන ලිංගික අතවර ඉවසාගත නොහැකිව ළිඳට පැන ජීවිතයෙන් සමුගත් හෝමාගම සුරූපී තරුණිය ! -VIDEO- | Colombocall "සීයාගෙන් සහ මාමාගෙන්" සිදුවන ලිංගික අතවර ඉවසාගත නොහැකිව ළිඳට පැන ජීවිතයෙන් සමුගත් හෝමාගම සුරූපී තරුණිය ! -VIDEO- - Colombocall

Hot News

"සීයාගෙන් සහ මාමාගෙන්" සිදුවන ලිංගික අතවර ඉවසාගත නොහැකිව ළිඳට පැන ජීවිතයෙන් සමුගත් හෝමාගම සුරූපී තරුණිය ! -VIDEO-








හෝමාගම ප්‍රදේශයේ තරුණියක් ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබෙනවා. රූමත් තරුණියක් වන ඇයට තම මාමා සහ සීයා ලිංගික වද හින්සා ලබා දෙන නිසා ජීවිතය එපා වී ඇති බව ඇය තම යෙහෙළියක් සමඟ මීට පෙර කියා තිබෙනවා.

තවදුරටත් ඇය කියා ඇත්තේ තම නිවසේ උදවිය ඒ බව පිළිනොගන්නා බවයි. මානසිකව ඉතා කළකිරීමට පත් වී සිටි තරුණිය කාටත් රහසේ තම ජීවිතය අතහැර යාමට තීරණය කර තිබෙන්නේ ඒ නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇයගේ සිරුර ළිඳෙන් ගොඩ ගන්නා ආකාරය තරුණයකු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

බොහෝ දෙනකු පවසන්නේ නිවැසියන් තම දරුවන් වෙත මීට වඩා වැඩි අවධානයක් ලබා දී කටයුතු කළා නම් සහ ඇයට ඇහුම්කන් දුන්නා නම් මෙසේ තරුණියගේ ජීවිතය අකාලයේ පරව නොයන බවයි.

තරුණයින් දෙදෙනකු තරුණියගේ සිරුර ගොඩ ගන්නා අයුරු පහළින් නරඹන්න