ගම්පහ පාසල් ළමුන් පිරිසක් සාර්ථකව ගුවන් යානයක් ගුවන්ගත කර ගොඩ බස්වයි ! -VIDEO-
"ගම්පහ බණ්ඩාරනායක" විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් කුඩා ගුවන් යානයක් සාදා සාර්ථකව එය ගුවන් ගත කර තිබෙනවා. විද්‍යාලයේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට සමගාමීව මෙසේ ගුවන් ගතකළ ගත කළ යානය සාර්ථකව උඩු ගුවනේ පියාසර කර නැවත සාර්ථකව ගොඩ බස්වනු ලබනවා.
ලංකාවේ විවිධ දක්ෂයන් අතරින් මෙවන් ක්‍රියාවක් සාර්ථකව සිදු කළ මෙම පාසල් දරුවන් හට නිසි ගෞරවක් ලබා දී ඔවුන්ව තව තවත් දිරිමත් කළ යුතු බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා.
ඒ තුළින් ඔවුන් තව තවත් නව නිර්මාණ කිරීමටත් ලංකාවේ නාමය ලොව හමුවේ තැබීමටත් උත්සුක වන බව විද්වත් මතය වී තිබෙනවා.
ගුවන් යානය ගුවන් ගත කර සාර්ථකව පියාසර කරවා නිසි පරිදි ගොඩබස්වා ගන්නා වීඩියෝව පහළින් නරඹන්න