UPDATE :පැලවත්ත Cool Planet ආයතනයේ ගින්න ඇවිලෙව්වේ රක්ෂණ සමාගමෙන් වැඩි ඇස්තමේන්තුවක් ලබාගැනීමට ! - PHOTOS/VIDEOS - | Colombocall UPDATE :පැලවත්ත Cool Planet ආයතනයේ ගින්න ඇවිලෙව්වේ රක්ෂණ සමාගමෙන් වැඩි ඇස්තමේන්තුවක් ලබාගැනීමට ! - PHOTOS/VIDEOS - - Colombocall

Hot News

UPDATE :පැලවත්ත Cool Planet ආයතනයේ ගින්න ඇවිලෙව්වේ රක්ෂණ සමාගමෙන් වැඩි ඇස්තමේන්තුවක් ලබාගැනීමට ! - PHOTOS/VIDEOS -





බත්තරමුල්ල ප්‍රදේශයේ පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික රෙදිපිළි වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබෙනවා.

අද(11) උදෑසන කාලයේ රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ආයතනයේ  ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මම ගින්න හිතා මතා ඇතිකරන ලද ගින්නක්ද යන්න පිළිබඳ සැක පහල වී තිබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් තව දුරටත් කියා සිටින්නේ රක්ෂණ සමාගමකින් වැඩි ඇස්තමේන්තුවක් ලබා ගැනීමට මෙසේ සිදු කරන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ සිදු කර අවසන් වන තෙක් නිශ්චිතවම ගින්නට හේතුව කිව නොහැකි බවද ඇතැමුන් පවසනවා.