රනිල් වික්රමසිංහ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් දැනුම් දී තිබෙනවා. ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් අද (26) මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමත් සමග මෙලෙස ලිපියක් මගින් දැනුම් දී තිබෙන බවයි වාර්තාවන්නේ. එම ලිපිය පහතින්..