අන්තර්ජාල උවදුර නිසා සුරුපිනිය තම ජිවිතයෙන් වන්දි ගෙවයි - PHOTOS / VIDEO - | Colombocall අන්තර්ජාල උවදුර නිසා සුරුපිනිය තම ජිවිතයෙන් වන්දි ගෙවයි - PHOTOS / VIDEO - - Colombocall

Hot News

අන්තර්ජාල උවදුර නිසා සුරුපිනිය තම ජිවිතයෙන් වන්දි ගෙවයි - PHOTOS / VIDEO -





මේවන විට අන්තර්ජාලයට ජායාරුප මුදා හැරීම වයිරසයක් වශයෙන් මිනිසුන් අතර පැතිර ගොස් තිබෙන බව අප හැම දෙනාම දන්නා කරුණක්. තමා කරන කාර්යන්හි විවිද ආකාරයෙන් ජායාරුප ෆේස්බුක් ඉන්ස්ට්‍රග්රම් ට්විටර් වැනි සමාජ ජාල ගිණුම් හරහා මුදා හරිමින් තමා වෙත ආකර්ෂණය ලබා ගැනීමට ඇතැමුන් බොහෝ විට එමගින් උත්සහ කරනු ලබයි. ඒ අනුව විවිධ ආකාරයෙන් විවිධ ස්ථාන තුන ජායාරුප ලබා ගැනීමට ගොස් තමාගේ ජිවිතයෙන්ද වන්දි ගෙවූ මිනිසුන් අපට නිතරම දක්නට ලැබෙනවා.

එවැනිම පුවතක් පැනමාවෙන් වාර්තා වනවා.

පැනමාවේ 27 හැවිරිදි සුරූපී තරුණියක් සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කිරීමේදී තට්ටු 27ක් වූ සුපිරි නිවාස සන්කිරනයකින් සංකීර්ණයකින් ඇද වැටී මිය ගොස් තිබෙනවා. පැනමා පොලිසිය සඳහන් කර සිටියේ පෘතුගීසි ජාතික කාන්තාවක් වන මැය දෙදෙරු මවක් වන අතර, වෘත්තිමය වශයෙන් ගුරුවරියක් වන බවයි.

අය සෙල්ෆි සෙල්ෆි ජායාරුපයක් ගැනීමට යාමේදී සමබරතාවය බිඳ වැටීමෙන් ඇද වැටෙන අයුරු අසල ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙක් සිය දුරකථනය භාවිතා කොට පටිගත කොට තිබෙනවා.

සිය මව් රටේ සිට මෙම කාන්තාව පැනමාවේ පාසලක සේවය කිරීමට පැමිණ ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේ දීයි.