දැනට "පස් දෙනකු" ට මරු කැඳවූ ලුණුගම්වෙහෙර බස් අනතුර - PHOTOS/ VIDEO -
මාතර සිට අම්පාර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා දෙහිඅත්තකණ්ඩිය සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථය ලුණුගම්වෙහෙර සර්වෝදය හංදියේදී අසල දී මුහුණට මුහුණ ගැටුණා.
මෙම බිහිසුණු අනතුරින් තුවාළ ලැබූ මගින් 45 දෙනකු හම්බන්තොට මූලික රෝහල වෙත ගෙන යනු ලැබුවා.
මෙම අනතුරින් දැනට පස් දෙනකු මිය ගොස් ඇති බවට සැක කරන බවත් ඉදිරියේදී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් ප්රදේශවාසියකු කියා සිටියා
මේ පිළිබඳ වැඩිදුර විස්තර සහ අනතුර සිදුවූ මොහොතේ වීඩියෝ නැරඹීමට පහත link එකට යන්න
https://www.facebook.com/vidura.namal.7