"KFC" මස් වල පණුවන් දහස් ගණනක් ! කුඩා දියණියගේ ජීවිතය අවධානමක ! -PHOTOS-
"KFC" හිදී මිලදී ගත් ආහාර තුළ පණුවන් සිටි සිද්දියක් වාර්තා වෙනවා. "KFC" යනු ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ආහාර වෙළඳ ස්ථානයකි. දිවයින පුරා මෙහි ශාඛා ඇති අතර තරුණ, මහළු බොහෝ දෙනෙක් එහි ආහාර රසවිඳීමට පුරුදු වී තිබේ.
දින ගණනක් පරණ කුළුළු අඬු තුළ මෙසේ පණුවන් දහස් ගණනක් සිට තිබෙනවා. බොහෝ දෙනකු මහත් අභිමානයෙන් විශාල මුදලක් ගෙවා ගොස් ආහාර ලබා ගන්නා ස්ථාන මීට වඩා "ආහාර ප්‍රමිතිය" පිළිබඳව සිතිය යුතු බවයි බොහෝ විද්වතුන් ප්‍රකාශ කරන්නේ.
යම් කිසි ආහාරයක බාහිර පෙනුමට වඩා අභ්‍යන්තර තත්වය පරීක්ෂා කර එය අනුභව කල යුතු බව බොහෝ දෙනකු
පවසන කරුණක්.
මෙම සිදුවිම ඔක්තෝබර් 01 දා ඉන්දියාවේ සිදු වී ඇති බව වාර්තා වෙන අතර ලංකාවේ සියළු දෙනා මෙම "KFC" වෙළඳ ස්ථානයෙන් ලබා ගන්නා ආහාර පරීක්ෂාවට ලක් කර අනුභව කිරීම උචිත බව බොහෝ දෙනෙක් කියා සිටිනවා. මෙම මස් අනුභව කර ඇත්තේ කුඩා දියණියක් වන බවත් වෛද්‍යවරු පවසන පරිදි දියනියගේ ජීවිතය පවා අවධානම් තත්වයක පවතින බවටත් කතාවක් ද පැතිර යනවා.