ICC දූෂණ මර්ධන නිලධාරීන් කන්ඩලම හෝටලයට පැන ක්‍රීඩකයින්ගේ දුරකථන පරීක්ෂා කරයි ! ! | Colombocall ICC දූෂණ මර්ධන නිලධාරීන් කන්ඩලම හෝටලයට පැන ක්‍රීඩකයින්ගේ දුරකථන පරීක්ෂා කරයි ! ! - Colombocall

Hot News

ICC දූෂණ මර්ධන නිලධාරීන් කන්ඩලම හෝටලයට පැන ක්‍රීඩකයින්ගේ දුරකථන පරීක්ෂා කරයි ! !








ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ (08වනදා) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටින දඹුල්ල කන්ඩලම හෝටලයට පැමිණ එහි සිටි ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතනද පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය ලබන බදාදා (10) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ දිනවල පැවැත්වෙන පුහුණුවීම් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලට පැමිණ සිටියි.