සිදු වූ බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මෙලෙස ඔහුව කැඳවා ඇති බවයි වී දුර තොරතුරු අනාවරණය වන්නේ.