කහ ඉරක් නැතුව පාර පැන්නොත් වෙන දේ-CCTV දර්ශන සහිතයි | Colombocall කහ ඉරක් නැතුව පාර පැන්නොත් වෙන දේ-CCTV දර්ශන සහිතයි - Colombocall

Hot News

කහ ඉරක් නැතුව පාර පැන්නොත් වෙන දේ-CCTV දර්ශන සහිතයි

කොට්ටාව-හොරණ මාර්ගයේ මත්තේගොඩ මංසන්දිය අසල සිදු වු රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.



අදාල කාන්තාව පාර මාරුවීමට උත්සහ කිරිමේදි මාර්ගයේ අධික වේගයෙන් පැමිනි යතුරු පැදියක් කාන්තාවගේ  ගැටි මෙම අනතුර සිදු වි ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඇය පාර මරු වන්නේ පාර මාරු වීම සඳහා නියමිත ස්ථානයකින් නොවන බවද අදාල CCTV විඩීයෝ දර්ශන වලින් දැක ගත හැකි වේ.

අනතුරෙන් තුවාල ලැබු කාන්තාව සහ යතුරුපැදි රියදුරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.