"පාරමී" දුක කියද්දී සුසන්තිකාගෙන් ඊට එරෙහිවීමක් ! වීඩියෝව මෙන්න | Colombocall "පාරමී" දුක කියද්දී සුසන්තිකාගෙන් ඊට එරෙහිවීමක් ! වීඩියෝව මෙන්න - Colombocall

Hot News

"පාරමී" දුක කියද්දී සුසන්තිකාගෙන් ඊට එරෙහිවීමක් ! වීඩියෝව මෙන්න







වසර 11කට පමණ පසුව මෙරටට ජාත්‍යන්තර තලයේ පදක්කමක් හිමි කර දුන් පාරමී මාරිස්ටෙලා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් යලිත් මෙරටට පැමිණියා.

ඇය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ බදක්කම දිනා ගන්නා ලද්දේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්වෙනි. මාධ්‍ය වෙත අදහස් පල කරමින් අය ක්‍රීඩා බලධාරීන්ට චෝදනාත්මක ස්වරයෙන් අදහස් පල කල අතර පදක්කම ගෙන ඒමට තමන් විසින් කල කැපකිරීම්ද සිහිපත් කලාය.

තම කණ්ඩායමේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් බලධාරීන් විසින් වූ පොරොන්දු කඩ කිරීම ගැනද ඇය අදහස් පල කලාය.

අද ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකාවක් වන ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මීට පිලිතුරු ලෙස කියා සිටියේ තමන් ක්‍රීඩා කරන කලායේ මෙරතම් හෝ පහසුකම් නොලැබුනු බවයි