ලබන මැතිවරණයේ දී මෛත්‍රී සහ මහින්ද එක්වෙයි! | Colombocall ලබන මැතිවරණයේ දී මෛත්‍රී සහ මහින්ද එක්වෙයි! - Colombocall

Hot News

ලබන මැතිවරණයේ දී මෛත්‍රී සහ මහින්ද එක්වෙයි!





වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකතු වීමෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක කියා සිටිනවා.

රුපියල අවප‍්‍රමාණය වීම වැනි බොහෝ ආර්ථික විසඳුම් සඳහා මේ හේතුවෙන් විසදුම් ලැබෙන අතර වර්තමානයේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්ති කිසිසේත්ම සුභදායක නොවන බවයි ඔහු පවසන්නේ. මේ හේතුවෙන් රට තුළට ආයෝජන කිරීමට ව්‍යාපාරිකයන්ට විශ්වාසයක් නැති බව ද සඳහන් කෙරුණා.

විදේශිකයන්ටත් ආයෝජනය සඳහා සුදුසු වටපිටාවක් සැකසීමට සහ අපනයන ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙය අනගි අවස්තාවක් බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දැක්වුවා.