විජයකලාට ඇප | Colombocall විජයකලාට ඇප - Colombocall

Hot News

විජයකලාට ඇප





හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් හට අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.

අද (08) පෙරවරුවේ හිටපු ඇමතිනිය අත්අඩංගුවට පත්වූයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවේ දී.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ චෝදනා ගොනු කර තිබෙන අතර එහිදී  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත ඇයව මුදා හැරීමටයි නියෝග කර තිබෙන්නේ. කෙසේ වෙතත් ඉදිරියේදී අභියාචනාධිකරණයේ තවත් නඩුවක් ගොනු කරනා බව නීතිපතිවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවා.

ඇයට ඇප නොදීමට තරම් කරුණක් නොමැති බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කරනු ලැබුවා.