අග්රාමාත්ය ලේකම්වරයා බිම ඇදවැටුණු කතාවේ ඇත්ත මෙන්න !
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ වැඩ බාර ගන්නා අවස්ථාවේදී අග්රාමාත්ය ලේකම්වරයා බිම ඇද වැටුනු බවත් එය අසුබ ලකුණක් බවටත් අන්තර්ජාලයේ පැතිරී යයි.
සිදුව ඇත්තේ එතුමා බිම වාඩි වී ආගමික වතාවත් සිදුකරන අවස්ථාවේදී එතුමාට හිමි පත්වීම් ලිපිය හිටපු ජනපතිතුමන් පිළිගන් වන අතර එම ලිපිය ලබා ගැනීමට එකවරම එතුමාට නැගිටීමට අපහසු තාවයක් ඇති වී ඇති අතර පසුපෙළ සිටි අයගේ සහයෙන් එතුමන් අමාරුවෙන් නැගිටින ආකාරය බව ඇතැමුන් පවසයි.