උතුරු නැගෙනහිර පන්සල් රකින්න ත‍්‍රිවිධ හමුදාවෙන් කණ්ඩායමක් ! | Colombocall උතුරු නැගෙනහිර පන්සල් රකින්න ත‍්‍රිවිධ හමුදාවෙන් කණ්ඩායමක් ! - Colombocall

Hot News

උතුරු නැගෙනහිර පන්සල් රකින්න ත‍්‍රිවිධ හමුදාවෙන් කණ්ඩායමක් !





උතුරු සහ නැගෙනහිර පිහිටි ඉපැරණි වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.

ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා මාතර ඊයේ (24) පැවති උත්සවයකට සහභාගී වෙමින් මේ පිළිබඳව කියා සිටියා.

බෞද්ධ වත්පිළිවෙත්  සංස්කෘතික අංග ආරක්ෂා කිරීම සඳහා බෞද්ධයින් කැපවී කටයුතු කළ යුතු බව ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.