විදේශ ආයෝජකයන් ලංකාවට නොයෙන හේතුව දිනේෂ් ගුණවර්ධන හෙළිකරයි! | Colombocall විදේශ ආයෝජකයන් ලංකාවට නොයෙන හේතුව දිනේෂ් ගුණවර්ධන හෙළිකරයි! - Colombocall

Hot News

විදේශ ආයෝජකයන් ලංකාවට නොයෙන හේතුව දිනේෂ් ගුණවර්ධන හෙළිකරයි!





පවතින රජයේ ආර්ථික කළමනාකරණය හේතුකොටගෙන ශ්‍රී ලංකාව වර්තමානයවන විට මහත් අර්බුදයකට පත් වී ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන චෝදනා නගනවා.

ඔහු මේ බව පෙන්වා දී සිටියේ කටාන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනුයි.

වත්මන් ආණ්ඩුව යටතේ විදේශ ආයෝජකයින් මෙරටට පැමිණිමේ අකමැත්තක් දක්වන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා. මේ හේතු කොට ගෙන රට දිනෙන් දිනම ප්‍රපාතයකට ගමන් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.