මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා වන පොල් ඇලන් මහතා පිළිකා සංකුලතාවයක් හේතු කොටගෙන මිය ගොස් තිබෙනවා. මිය යනවිට ඒ මහතා 65 වන වියේ පසුවනු ලැබුවා.