ලක්ෂ දෙකක ණය ආරවුලකට පියාව සහ පුතුන් තිදෙනාව ටිපර් රථයෙන් යට කර මරාදැමූ හැටි ! | Colombocall ලක්ෂ දෙකක ණය ආරවුලකට පියාව සහ පුතුන් තිදෙනාව ටිපර් රථයෙන් යට කර මරාදැමූ හැටි ! - Colombocall

Hot News

ලක්ෂ දෙකක ණය ආරවුලකට පියාව සහ පුතුන් තිදෙනාව ටිපර් රථයෙන් යට කර මරාදැමූ හැටි !









"දෙහිඅත්තකණ්ඩිය" උත්තලපුර ප්‍රදේශයේදි පෞද්ගලික ආරවුලක් දුරදිග යාම නිසා සිව් දෙනකුට දිවි අහිමි වුණා.

මියගිය පුද්ගලයා ලක්ෂ 02 ක ණය මුදලක් සම්බන්ධ ආරවුලකට මැදිහත්ව ඇති අතර ඒ නිසාවෙන්  ද්වේෂයෙන් සිටි අයෙක් ටිපර් රථයකින් යටකර  පියා හා පුතුන් තිදෙනකුගේ ජීවිත අහිමි කිරීමට කටයුතු කර තිබෙනවා.

දෙමව්පියන්ගේ ආරවුල් නිසා දරුවන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීම ඉතාම කණගාටුදායක තත්වයක් බවත් ටිපර් රථයකින් යට කර මරා දැමීමට තරම් කුරිරු සිත් ඇත්තන් සමාජයේ සිටීම ශෝකයට කරුණක් බවත් ප්‍රදේශවාසීන් කියා සිටිනවා.


 කුඩා දරුවන් තිදෙනාගේ සහ මිය ගිය පියාගේ දේහයන් නිවසේ තැම්පත් කර ඇති අයුරු පහළින් නරඹන්න