ඉතිහාසයේ පළමුවරට ඔලිම්පික් පදක්කමක් දිනූ "පාරමී වසන්ති" ගේ විස්තරය මෙන්න | Colombocall ඉතිහාසයේ පළමුවරට ඔලිම්පික් පදක්කමක් දිනූ "පාරමී වසන්ති" ගේ විස්තරය මෙන්න - Colombocall

Hot News

ඉතිහාසයේ පළමුවරට ඔලිම්පික් පදක්කමක් දිනූ "පාරමී වසන්ති" ගේ විස්තරය මෙන්න






ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු යොවුන් ඔලිම්පික් පදක්කම හිමිකර දීමට පාරමී වසන්ති සමත්වූණා. 

ඒ ආජන්ටිනායේ පැවැත්වෙන තෙවැනි යෞවන ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 කාන්තා බාධක දිවී‌මේ තරගයේ තෙවැනි ස්ථානය දිනාගනිමින්.

‍‍‍මෙම ඉසව්වේ පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙලින් කෙන්නියානු හා ඉතියෝපියානු ක්‍රිඩිකාවෝ දිනා ගන්න සමත් වුණා. 

ඇය එම  ඉසව්ව විනාඩි 6:33.06  කින් නිම කළ අතර එය ඇයගේ පෞද්ගලික හොඳම කාලයද වෙනවා.