ලොව සාරාගී හා ලස්සනම ගුවන් සේවිකාව | Colombocall ලොව සාරාගී හා ලස්සනම ගුවන් සේවිකාව - Colombocall

Hot News

ලොව සාරාගී හා ලස්සනම ගුවන් සේවිකාව


ලොව ලස්සනම ගුවන් සේවිකාව සිටින්නේ චීනයේ බව විදේශ මාධ්‍ය  පසුගියදා වාර්තා කර තිබුනි.
23 හැවිරිදි ඇය Mabel Goo නැමැති චීනයේ Malaysia නගරයේ ජිවත් වන තරුණියකි.

මෙම සුරූපි තරුණිය ගැන ලොව බොහො දෙනාගේ අවධානය යොමු වි තිබේ.ඇය සමාජ ජාල මධ්‍ය හරහා ඇයගේ ජයාරූප විශාල ප්‍රමානයක් එක්කර තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම ජයාරූප සදහා තරුණයින් විශාල ප්‍රමාණයක්  ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ගුවන් සේවිකාවකට අමතරව ඇය නිදහස් නර්තන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඇය ව්‍යාපාර සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබන බවත් සදහන්.








Mabel Goo, a 24-year-old Chinese flight attendant living in Malaysia, was working on an AirAsia flight from Hong Kong on October 12th, when passenger George Wong took the snap above - which Mabel has since shared to her Instagram followers
 Followers branded her 'beautiful' and Mabel's online following has tripled in just a few days since the post, with her Instagram account now boasting 80,000 followers
Mabel, who studied business at university, appeared to not mind the intrusion and responded to the admirers by saying she was 'flattered' by the compliments