භාරකාර ආණ්ඩුවට ජනපතිගේ සහය නැහැ! | Colombocall භාරකාර ආණ්ඩුවට ජනපතිගේ සහය නැහැ! - Colombocall

Hot News

භාරකාර ආණ්ඩුවට ජනපතිගේ සහය නැහැ!





මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂය සමග ඇතිකිරීමට ක්‍රියා කරනා භාරකාර ආණ්ඩුව සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේනයන් සහය ලබා නොදෙනු ඇතැයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසා සිටිනවා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

2015 ජනවාරි 8 වනදා ජනපතිවරයා ලබා ගත් උත්තරීතර ජනවරම  තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරේට අළෙවි නොකරනු ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ.